අපි නිදහාස් කියලා කිව්වට අපි නිදහාස් නෑ. තවම අපි අධිරජ්‍ය වාදයට යටත් වෙලා, මෙ Microsoft Windows අධිරජ්‍යයාට තවම යටත්. නිදහාස හොරෙන් විදින්න ගිහින් හොර Windows පාවිචීචි කරනවට වඩා නිදහාස විදින්න දෙන Linux පාවිචීචි කර හිතේ හැටියට නිදහාස විදින්න Linux ගොඩක් තියනවා ubuntu,fedora,mint,zorin-os,hanthanalinux,suse මේ එවායින් බොහොම ටිකක් විතරයි. මේවා ඕගොල්ලො Windows වල කරපු සියලුම දේවල් Linux වල කරන්න පුලුවන් අදම ඕගොල්ලො Linux දාගන්න. සමහාරු කියයි Linux දාන්න එපා Hard එකයි කියලා ඒ Linux ගැන දන්නෙ නැති අය මේක හාරියට Software එකක් දනවා වාගේ ලේසියි කොකටත් දන්නනේ නැත්තමි දන්න එක්කේ අයකුට කියලා අදම Linux දාගන්න.
මේන්න Web site www.ubuntu.com www.hanthanalinux.org www.zorin-os.webs.co

No comments:
Post a Comment